Save On Travel and Hotels Shop All Deals Now! Vrbo

Travel Hacks | sinhala | Makeup on Plane | Flying with Cosmetics





Travel Hacks #2
කවුරු හරි රට යන්න ඉන්නව නම් මේ ලිපිය වැදගත් වෙයි කියල හිතනව…
රට යනකොට අපේ බෑග් වල පැක් කරන්න පුලුවන් මේකප් සහ රූපලවන්‍ය උපකරන මොනවද කියල තමයි මේ ලිපිය….
ගුවන්තොටුපලට පැමිණීමට පෙර ඔබ රැගෙන යන ගමන් මලු වල ඇසුරුම් කිරීමට හැකි දේ ගැන දැන ගෙන ඉන්න එක කොයි තරම් වටිනවද කියල සමහරු දැනටමත් දන්නව ඇති..
මොකද එහෙම නැති උනහම ගොඩක් අපහසුතා වලට ලක් වෙනව..සමහර විට අපිට වටින දේවල් ඉවත් කරන්නත් සිදු වෙනව….
මූලිකවම මේ දේවල් ටික මතක තියගන්න..
එය ඔබට පහසුවක් වේවි..
Hand luggage එකේ ගෙනියන දියර / ක්‍රීම්
01. සෑම බහාලුමක්ම අවුන්ස 3.4 / මිලි 100 හෝ ඊට අඩු තාක් කල් අවසර දෙනු ලැබේ…
02.සියලුම ද්‍රව / ක්‍රීම් බහාලුම් 1/2 A4 ප්‍රමාණයේ Zip lock බෑගයකට දැමිය හැකි විය යුතුයි.
03. තියුණු උපකරන Hand luggage ගෙන යා නොහැක
ඒ කියන්නෙ, කතුරු, ස්විස් නයිෆ්, රේසර්, පිහි etc (අගල් 4ට වඩා දිග තියුණු අයුද)
ආරක්ශාවට තර්ජනයක් වෙන්න ඉඩ ඇති නිසා තියුනු උපකරන ගෙනයාමට තහනම් කර තිබෙනවා
නමුත්,,,
තියුණු උපකරන checked luggage ගෙන යා හැක
ඒ වගේම
ඔබට මිලි ලීටර් 100 ට වැඩි ක හෝ අවුන්ස 3.4 ට වැඩි දේවල් ඔබගේ checked luggage වල ගෙන යා හැක (ලොකු ශැම්පො බෝතල්, කන්ඩ්ශ්නර් වැනි)

*********
Previous videos—
What foods we can bring on plane –
**********
This Video –
**********
Attribution-
Image

Designed by vectorpocket / Freepik

***********
Music By

***********

***********
Please follow us on updates
Facebook:
Instagram:
**************
E mail us: travelpubpro@gmail.com..(read more)



CHECK OUT MORE: Travel Hacks

EXPLORE MORE: Travel Tips

About the author: Travel News

Related Posts

Sightseeing Pass TripAdvisor